කන්කසන්තුරේ මුහුදු තීරයේ පාවෙමින් තිබියදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 9.3ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. එම කුඩුතොගය රුපියල් කෝටි 9ක් පමණ වෙතැයි තක්සේරු කර තිබෙනවා.
ඊයේ දිනයේදී හලාවත සහ මරදාන ප්‍ර දේශයේ තිබී විශාල කුඩු තොගයක් සොයා ගැණුනා.