Saturday, September 21, 2024

General line - 0115112241

පෞද්ගලික සමාගමකින් දුම්රිය දෙපාර්තමේන්තුවට පොල්ලක්




වෛස්රෝයි විශේෂ සුඛෝපභෝගී දුම්රිය ධාවනය කරවීම සඳහා කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කර ඇති පුද්ගලික සමාගමට කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ‍්‍රයේ කාර්යාලයක් සඳහා ඉඩ පහසුකම් වෙන් කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 66ක පාඩුවක් සිදුව ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සම කැඳවුම්කරු එස්.පී විතානගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ දුම්රිය මැදිරි සඳහා වන ගෙවීම් ද අදාළ සමාගම විසින් සිදුකර නොමැති බවයි. 

(එම ලිපිය පහතින් දැක්වෙයි)