Saturday, September 21, 2024

General line - 0115112241

ගං වතුරෙන් අවතැන් වූ පාසල් දරුවන්ට සහන පැකේජයක්




ගං වතුර සහ නායයාමෙන් පීඩාවට පත් ප්‍රදේශවල පාසල් සිසුන් වෙනුවෙන් උපකරණ සහ නිල ඇදුම් ඇතුළත් සහන මල්ලක් බෙදා දීම අද (23) ආරම්භ කෙරුණා. 

ඊට රුපියල් දස දහසක වටිනාකමින් යුත් භාණ්ඩ ඇතුළත් අතර සිසුන් හැට දහසකට මෙම  සහන මලූ බෙදා දීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. 

ආපදාවලින් හානියට පත් පාසල් ගොඩනැගිලි පිලිසකර කිරීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.