Saturday, September 21, 2024

General line - 0115112241

වර්ජනයේ නිරත වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්




රජයේ රෝහල්වල වර්ජනයේ නිරතවී පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් කළ විමසීමකදීයි.