Saturday, September 21, 2024

General line - 0115112241

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය




මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් අද (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමටයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ. 

මීට අමතරව සයිටම් ආයතනයේ කළමණාකාරිත්වය පුළුල් කිරීමේ යෝජනාවකටද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.