Saturday, September 21, 2024

General line - 0115112241

ආණ්ඩුවේ සයිටම් නිවේදනයට සංශෝධන නෑ..වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමු වුණෙත් නෑ..- ජනපති ලේකම්ගෙන් නිවේදනයක් 




සයිටම් ආයතනයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය සංශෝධනය කර යළි නිකුත් කරන බවට පළ වන පුවත් අසත්‍ය බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබෙනවා.

එම පුවත්වල සඳහන් ආකාරයට තමන් හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  පිරිස් අතර ඊයේ (26) සාකච්ඡාවක් නොපැවැත්වුණු  බවයි එහි සඳහන් වන්නේ.