Saturday, September 21, 2024

General line - 0115112241

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පත් කෙරේ




යුද හමුදාපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබෙනවා.

අනිද්දා (29)දිනයේ ඔහු වැඩ බාරගැනීමට නියමිතයි.