Saturday, September 21, 2024

General line - 0115112241

චන්දිමාල්.. කුසල්..කපුගෙදර හැලේ - ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න




සිම්බාබ්වේ කණ්ඩායම සමග තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් ,උපුල් තරංග,නිරෝෂන් දික්වැල්ල,ධනුෂ්ක ගුණතිලක,කුසල් මෙන්ඩිස් ,අසේල ගුණරත්න,ලක්ෂාන් සඳකැන්,අකිල ධනංජය,නුවන් ප්‍රදීප්,ලහිරු මදුසංක,ලසිත් මාලිංග,දුෂ්මන්ත චමීර,වනිඳු හසරංග ඊට ඇතුළත් වනවා.


දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්,චාමර කපුගෙදර,තිසර පෙරේරා මෙවර සංචිතයට ඇතුළත් නොකළ බවයි වාර්තා වන්නේ.


පළමු එක්දින තරග දෙක සඳහා පමණක් මෙම සංචිතය නම් කර තිබෙනවා.