Saturday, September 21, 2024

General line - 0115112241

කඹුරුපිටියේ දරු තිදෙනාගේ සහ පියාගේ මරණවලට හේතුව හෙළිවේ 




කඹුරුපිටිය බෙරළිඅතුර ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන සිටි දරුවන් තිදෙනාගේ සහ පියාගේ මරණ දිවි නසා ගැනීම් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා.

ඊයේ (28 ) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ දැරියන් දෙදෙනා අතවරයකට ලක්‌වී නොමැති බවයි.


මියගිය අයගේ  අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා.

එලෙස එල්ලා මරා දමා ඇත්තේ, අවුරුදු 16ක සහ 10ක් වයසැති ගැහැණූ ළමුන් දෙදෙනෙක් සහ 14 හැවිරිදි   සසුන්ගතව සිටි හිමිනමකුයි.

ගෙළ වැළලාගෙන සිය දිවි හානි කර ගත් පියාගේ වයස අවුරුදු 44ක් වනවා.