Saturday, September 21, 2024

General line - 0115112241

වාහන දඩ ගෙවන්න වැඩි කාලයක් !




අඛණ්ඩව කි‍්‍රයාත්මක තැපැල් වර්ජනය හේතුවෙන් රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත‍්‍රිකා ගෙවීමට සතියක සහන කාලයක් ලබාදීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දඩ ගෙවීම සඳහා නඩු පැවරීම් සඳහන් දිනයේ සිට සතියක කාලයක් ලබාදෙන බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දඩ ගෙවීමට ද මේ වනවිට පහසුකම් සලසා තිබෙනවා.