Saturday, September 21, 2024

General line - 0115112241

ඉදිරි අය වැයෙන් දෙන බදු සහනයක් ගැන මුදල් ඇමති කියයි




බදු ගෙවීමේ දී සුළු ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටළුවලට ඉදිරි අයවැය මගින් විසඳුමක් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් ව්‍යවසායකත්ව  මණ්ඩලය යටතේ වන ප‍්‍රාදේශීය වෙළඳ සංගම්වල නියෝජිතයින් සමග අද (29) පැවති සාකච්ඡාවකදීයි. මුදල් අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.