Saturday, September 21, 2024

General line - 0115112241

හිස්වූ හමුදාපති පුටුවට සුදුස්සා ගැන ෆොන්සේකාගෙන් ඉඟියක් !




පුරප්පාඩු වී ඇති යුද හමුදාපති ධුරයට සුදුසුම තැනැත්තෙකු ජනාධිපතිවරයා විසින් නුදුරේදීම පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග කළ විශේෂ සාකච්ඡාවකදීයි. 

ජ්‍යෙෂ්ඨත්වය අනුව දැනට ඉහළින්ම සිටින නිලධාරීන් පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා.