Saturday, September 21, 2024

General line - 0115112241

පොලිසියේ වහාම වෙනස් වන ලොකු පුටු 11 මෙන්න 




නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරු නව දෙනෙකුට සේවා අවශ්‍යතා අනුව ස්ථාන මාරු ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

සබරගමුව නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්.කොඩිතුවක්කු සහ කළුතර  නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.පෙරේරා ස්ථානමාරු ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනායි.

සේවා ස්ථාන මාරුවීම් කරන ලද ලේඛනය පහතින් දැක්වෙනවා.