Tuesday, May 14, 2024

General line - 0115112241

රග්බි සුපර් සෙවන්ස් දෙවන අදියරේ අවසන් තරග අද




ඩයලොග් රග්බි සුපර් සෙවන්ස් තරගාවලියේ දෙවන අදියරේ අවසන් තරග අද (16) පැවැත්වෙනවා.

කුසලාන අර්ධ අවසන් වටය සඳහා වොල්ව්ස්, වෝරියර්ස්, ග්ලැඩියේටර් සහ ඩ‍්‍රැගන් කණ්ඩායම් තරග වදින අතර එම වටය සඳහා වයිපර්ස්, පැන්තර්ස්, ඊගල්ස් සහ කිංග්ස් කණ්ඩායම් ද සුදුසුකම් ලබා සිටිනවා.

ඩයලොග් රග්බි සුපර් සෙවන්ස් තරගාවලියේ පාසල් අර්ධ අවසන් වටයේ තරගද කොළඹ තුරඟ තරග පිටියේදී අද පැවැත්වීමට නියමිතයි.