Thursday, September 19, 2024

General line - 0115112241

ලොවක් දන්නා ‘PORN’ තරුවක් නොසිතූ ලෙස මියයයි (PHOTOS)



Aimee Spencer නම් බ්‍රිතාන්‍ය ජාතික කාම නිළියක් මත්පැන් සාදයක් අතරතුර ජීවිතක්ෂයට පත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මත්පැන් සාදය තිබූ ශාලාවේ ඉහළ මාලයේ ජනේලයක් තුළින් පහතට ඇද වැටී ඇය මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ඇති බවද සඳහන්.

ඇය කාම චිත්‍රපට ශේෂ්ත්‍රයට එක්වී ඇත්තේ 2010 වසරේය.කාම චිත්‍රපට නිළියක ලෙස ඇය ප්‍රසිද්ධ වී ඇත්තේ Carla Mai ලෙසය.එසේම ඇය නිරූපණ ශිල්පිණියක ලෙසද කටයුතු කර තිබුණා.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්..

Aimee-Spencer 366C81CB00000578-3698313-image-m-7_1468969993595 366C96CE00000578-3698313-Tragic_Porn_star_Aimee_Spencer_who_also_appeared_on_an_episode_o-m-5_1468969981927 366CA0B900000578-3698313-image-m-66_1468965727839 Aimee-Spencer (1)