Friday, October 18, 2024

General line - 0115112241

නිෂ්කාශන ගාස්තු ඉහළට




පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනිමේ දී අයදුම්කරුවන් විසින් ගෙවන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

අදාළ ගාස්තු සංශෝධන සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.