Sunday, April 28, 2024

General line - 0115112241

නිව් යෝර්ක් නුවර බස්රථ පර්යන්තයේ පිපිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර




අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පොලිස් දෙපාර්තමේන්තුව, මැන්හැටන්හි බස්රථ පර්යන්තයේ සිදු වූ පිපිරීමක් සම්බන්ධයෙන් පල වන  වාර්තා වලට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙම පිපිරීම වාර්තා වුණේ අද (11) අළුයම් කාලයේ වන අතර එරට වරාය අධිකාරියේ බස්රථ පර්යන්තයේ වාර්තා වුණා.