Tuesday, April 23, 2024

General line - 0115112241

දුම්රිය හරස්මගේ මරු කපොල්ල අර්ධ ශතකය පන්නයි




බණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී අද (22) පෙරවරුවේද රිය අනතුරක් සිදුවුණා. එ් ඉන්ධන පිර වූ බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන්. එහිදී රියැදුරු සහ සහායකයා බරපතල තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ දියතලාව මූලික රෝහලටයි.

මෙම ස්ථානයේ සිදු වූ පනස් එක්වන රිය අනතුර මෙය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දිගින් දිගටම සිදුවන රිය අනතුරු වළක්වා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් මේ වන විට ප‍්‍රදේශවාසීන් උදඝෝෂණයක්ද ආරම්භ කර තිබෙනවා. එ් කොළඹ බදුල්ල ප‍්‍රධාන මාර්ගය හපුතලේ උඩපාර පොළතැන්නේදී අවහිර කරමින්

Bandarawela www.nethnews.lk00001 Bandarawela www.nethnews.lk00002 Bandarawela www.nethnews.lk00003 Bandarawela www.nethnews.lk00004