Saturday, April 27, 2024

General line - 0115112241

පොලිස්පති නාවික හමුදාපති හමුවෙයි




පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී තිබෙනවා.

පොලිස්පතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව එතුමන් නාවික හමුදාධිපතිතුමා මුණ ගැසුණු පළමු නිල හමුව බවයි පැවසෙන්නේ.

මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.

1 2 3 4 5 7 8 9 10 11 12 13 14