Saturday, July 27, 2024

General line - 0115112241

සංගීත සම්මාන උළෙලට සුදු සහ රෝස ඇඳන් ආපු හේතුව මෙන්න (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව ප‍්‍රමුඛ පෙලේ සංගීත සම්මාන උළෙලක් වන 'ග‍්‍රැමී' සම්මාන උළෙල මේ වනවිට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවැත්වෙනවා.

මෙවර එය පැවැත්වෙන්නේ 60 වන වරටයි.

මෙම සම්මාන උළෙලට සහභාගී වූ බොහෝ කලාකරුවන් ද හොලිවුඞ් ක්ෂේත‍්‍රයේ සිදු වන ලිංගික අඩත්තේට්ටම්වලට විරෝධය පළ කිරීම විශේෂත්වයක්.

එම කලාකරුවන් සිය විරෝධය පළ කළේ සුදු සහ රෝස පැහැති ඇඳුමින් සැරසී සම්මාන උළෙලට සහභාගී වෙමින්. 

මීට පෙර පැවති ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලට සහභාගී වූ කලාකරුවන් ද කලූ පැහැති ඇඳුමින් සැරසී පැමිණ සිය විරෝධය පළ කළා.