Wednesday, April 24, 2024

General line - 0115112241

ගංජා කිලෝ 140ක් මන්නාරමෙන් සොයාගැනේ




මන්නාරම සිලාවතුර වෙරළ තීරයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝ ග‍්‍රෑම් 140 ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වූ ගංජා තොගයක් මෙලෙස සඟවා තබන්නට ඇතැයි සැක කෙරෙන බවයි මන්නාරම පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු ගංජා තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් පමණ වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ganja www.nethnews.lk00001 ganja www.nethnews.lk00002 ganja www.nethnews.lk00003 ganja www.nethnews.lk00004