Friday, March 29, 2024

General line - 0115112241

එස්.බී ගේ මවට ජනපති සහ අගමැතිගෙන් අවසන් ගෞරව




අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අද (23) හඟුරන්කෙත ඒ මහතාගේ නිවසට පැමිණියා.

තවත් මැති ඇමතිවරුන් විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

IMG_0403 (2)

IMG_0377 (2)