Saturday, September 21, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

හේමන්ත කහවලගේ




තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. තේ සහ රබර් වගාකරුවන් එම තහනම ඉවත් කරන ලෙස මීට පෙර රජයෙන් ඉල්ලීමක් කර තිබුණා. එය සැලකිල්ලට ගනිමින් වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම තහනම ඉවත් කිරීමට අදාළ කැබිනට් පති‍්‍රකාව ඊයේ (09) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කලා.

කෙසේවෙතත් මෙම තහනම ඉවත් කර ඇත්තේ මාස 36ක කාලයක් සඳහා පමණයි.