දිවයින පුරා අද (10) අලූයම විශේෂ රථ වාහන සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණා.
පොලීසිය පැවසුවේ පාතාල කි‍්‍රයාකාරකම් සහ අපරාධ මැඩලීමේ අරමුණින් මෙය කි‍්‍රයාත්මක කළ බවයි. මෙම වසරේ ගතවූ මාස පහේදී විවිධ අපරාධ සඳහා යොදා ගත් අවි ආයුධ රැසක් සොයා ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා.