ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී්ර ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීමට සූදානම් වනවා.
එම හමුව ලබන බදාදා (13) පස්වරුවේ සිදුවන බවයි පාර්ලිමේන්තු මන්තී්ර චන්දිම වීරක්කොඩි නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ශී්ර ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමගද සාකච්ඡා පැවැත්වුවා.