මන්ත‍්‍රීවරු 118 දෙනෙකු පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් ලබා ගත් මුදල් මහජනතාවගේ සෞඛ්‍ය ප‍්‍රතිකාර කටයුතු වෙනුවෙන් යොදවන්නැයි ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
ගාල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළා.