මර්ජුවානා නමැති මත්ද්‍රව්‍ය භාවිතය නීතිගත කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.
එවැනි තීරණයක් ගත් ලොව දෙවන රට වන්නේ ද කැනඩාවයි. මීට පෙර උරුගුවේ රාජ්‍යය ද එය නීතිගත කර තිබුණා.
ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රියේ සිට කැනඩාවේ ඕනෑම වෙළඳසැලකින් මර්ජුවානා මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වනවා. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි කැනඩා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.