Saturday, September 21, 2024

General line - 0115112241

හයිඩ් පිටිය නොදුන් හේතුව කොළඹ නාගරික කොමසාරිස් හෙළි කරයි




ජන රැළියක් පැවැත්වීම සඳහා අද (01) දිනයේදී හයිඩ් පිටිය ලබාදෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකුත් තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බව කොළඹ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර පවසනවා.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු ප‍්‍රකාශ කළේ හයිඞ් පිටියේ සිදුකෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු කිසිවක් හදිසියේ ආරම්භ කළ ඒවා නොවන බවයි.

(එම සංවාදය පහතින් දැක්වෙයි)