Saturday, September 21, 2024

General line - 0115112241

ඇ.ඩො මිලියන 100 ක ණයක් අනුමත වෙයි




ශී‍්‍ර ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන සියයක ණය මුදලක් මුදාහැරීමට ලෝක බැංකුව අනුමැතිය දී තිබෙනවා.

ආර්ථික ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් මෙම ණය මුදල යෙදවීමට නියමිතයි.

රැකියා ලක්‍ෂ 10 ක් උත්පාදනය කිරීම එහි ප‍්‍රමුඛ අපේක්‍ෂාව බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.