Saturday, September 21, 2024

General line - 0115112241

“ඊළඟ පාර එන්නේ අරගෙන යන්නයි” (VIDEO)




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කළා.

මීළඟ ජනසටන පාද යාත්‍රාව අවසන් කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් බවයි ජන සටන පාද යාත්‍රාව අවසන් කරමින් පැවති රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

“අපි ඊළඟ පාර එන්නේ යන්න නෙවෙයි. අරගෙන යන්න.  මේක පෙරහුරුවක් විතරයි”. යනුවෙන් ද ජනතාව අමතමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

(එම වීඩියෝව පහතින් දැක්වේ)

01 02 03 04