Saturday, September 21, 2024

General line - 0115112241

නිදහස් පක්ෂ සම්මේලනයත් කුරුණෑගලට යයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් මස 04 වැනි දින පැවැත්වීමට පක්ෂය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ කුරුණෑගලදී මෙම සම්මේලනය පැවැත්වෙන බවයි.