Saturday, September 21, 2024

General line - 0115112241

කුසල්ගේ ශතකය අහිමි කර ‘ඕස්ට්‍රේලියාවේ පන්දු යවන්නෙක් ‘ ශතකයක් ලැබූ හැටි




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී විශාල බලාපොරොත්තු තබා සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 86කට දවා ගැනීමට ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් සමත් වුණා.

ඒ,කුසල් මෙන්ඩිස් සිය ශතකය ලබා ගනු ඇති බවට බලාපොරොත්තු තබා සිටියදීයි.

කුසල්ගේ ශතකය අහිමි කළ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් ඒ සමග සිය ටෙස්ට් කඩුලු ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

තරග 27කදී ඔහු මෙම කඩුලු 100 ලබා ගත්තා.