Saturday, September 21, 2024

General line - 0115112241

චණ්ඩි පොලිස්පති ගැන රණවිරු දඩයම ගැන හරීන් කතා කරයි




රජය රණවිරු දඩයමේ යෙදෙනවා නම් මෑත කාලයේ රණවිරුවන්ට පක්ෂව නඩුතීන්දු නොලැබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

තත්ත්වය එසේ තිබියදී පාද යාත්‍රාවේදී රජය රණවිරු දඩයමේ යෙදෙන බවට චෝදනා කළ බවයි ඔහු පවසන්නේ.

පොලිස්පතිවරයාව චන්ඩියෙක් ලෙස ඇතැමුන් දකින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් පහතින් ඇසිය හැකියි.