Saturday, September 21, 2024

General line - 0115112241

අම්මා උකුලේ තබාගෙන ‘දිනපතා සරසවියට ගෙනා සිසුවා’ විශේෂ උපාධියක් ලබයි (PHOTOS )




ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(3) බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා.

එහිදී කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ වාණිජවේදී විශේෂ උපාධියක් ලබා ගත් ආබාධිතව ඇවිදගත නොහැකිව සිටින මාතර තෙලිජ්ජවිල කසුන් චාමර සිසුවා කාගේත් අවදානය දිනා ගත්තා.

විශ්ව විද්‍යාලයට පැමිණි කාලයේ ඔහුගේ මව ඔහුව වඩාගෙන දිනපතා පැමිණීම නිසා එකළ ජනමාධ්‍යවල විශේෂ අවදානයක් ද ඔහු කෙරෙහි යොමුවී තිබුණා.

Neelagiri Maha Seya www.nethnews.lk0004 Neelagiri Maha Seya www.nethnews.lk0001 - Copy Neelagiri Maha Seya www.nethnews.lk0002 - Copy   Neelagiri Maha Seya www.nethnews.lk0004