Saturday, September 21, 2024

General line - 0115112241

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු හොබවන ’47කට’ මෛත්‍රීගෙන් ප‍්‍රණාම




ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු හොබවන පුද්ගලයන් 47 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ප්‍රණාම සම්මාන ලැබීමට නියමිතයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සංවිධානය කරන මෙම උත්සවය සඳුදා (08) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වෙනවා.

 

1. එගොඩමුල්ල අමරමෝලී නාහිමි
2. එල්ලාවල මේධානන්ද හිමි
3. ගලබොඩ ඤාණිස්සර නාහිමි
4. චිත‍්‍රාංගනී වාගීස්වර – විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
5. චන්ද්‍රාණී සේනාරත්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
6. ඩබ්ලිව්. සුධර්මා කරුණාතරන්න – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
7. ආචාර්ය ඞී.එම්.එස් බටගොඩ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
8. ජී.සේන විතානගේ – විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්
9. ඩී. ස්වර්ණපාල – අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
10. ඩබ්ලිව්. කේ. කේ අතුකෝරල – නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්
11. ඩග්ලස් නානායක්කාර – විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම්
12. ඩී.කේ රේණුකා ඒකනායක – ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
13. බී.විජයරත්න – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්
14. ඞී.සී දිසානායක – උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්
15. ආචාර්ය ඞී.එම්.ආර්.බී දිසානායක – කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්
16. පර්ල් වීරසිංහ – නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
17. සන්ධ්‍යා විජය බණ්ඩාර – ලේකම්, කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍යාංශය
18. සුනිල් අබේවර්ධන – කම්කරු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
19. චන්ද්‍රපේ‍්‍රම ගමගේ – ඉඩම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
20. එච්.එම්.ගාමිණි විජේසිංහ – විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව
21. මහාචාර්ය සම්පත් අමරතුංග – උපකුලපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
22. පූජිත් ජයසුන්දර – පොලිස්පති
23. ඩබ්ලිව්.ඒ. චූලාන්නද පෙරේරා – අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකා රේගුව
24. කල්‍යාණි දහනායක – කොමසාරිස් ජනරාල්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
25. නිහාල් රණසිංහ – ආගමන හා විගමන පාලක ජෙනරාල්
26. ආර්.එම්.එස්. සරත් කුමාර – කොමසාරිස් ජනරාල්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
27. චන්ද්‍රා වික‍්‍රමසිංහ – අධ්‍යක්ෂක ජනරාල්, දිවිනැගුම දෙපාර්තමේන්තුව
28. එල්.කේ.ජී. ගුණවර්ධන – කොමසාරිස් ජනරාල්, සුරාබදු දෙපාර්තමේන්තුව
29. ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර – විභාග කොමසාරිස් ජනරාල්
30. පුෂ්පා ඩී.ඩී.එස් මුතුකුමාරණ – රජයේ ප‍්‍රධාන තක්සේරුකරු, තක්සේරු දෙපාර්තමේන්තුව
31. කේ.වී.පී.එම්.ජේ. ගමගේ – අධ්‍යක්ෂක ජනරාල්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
32. එන්. නිමල්කා ඩයස් – පාලක ජනරාල්, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
33. ඒ. රත්න දේශපි‍්‍රය – නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යාංශය
34. චන්ද්‍රරත්න පල්ලෙගම – අධ්‍යක්ෂක ජනරාල්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
35. මහාචාර්ය එම්. තිලකසිරි – අධ්‍යක්ෂ ජනරාල් – ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය
36. තිලකා ජයසුන්දර – අධ්‍යක්ෂක ජනරාල් – ජාතික ළුලදායීතා ලේකම් කාර්යාලය
37. ජේ.ඒ. රංජිත් – අධ්‍යක්ෂක ජනරාල් කාර්මික අපනයන හා පුහුණු දෙපාර්තමේන්තුව
38. බී.කේ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති – අධ්‍යක්ෂක ජනරාල්, වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව
39. ඞී.එම්. අනුලා හරස්ගම – අධ්‍යක්ෂක ජනරාල්, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය
40. එස්.ඒ. චන්ද්‍රිකා කුලතිලක – අධ්‍යක්ෂක ජනරාල්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
41. ලූම්බිණි දර්ශනා සේනානායක – අධ්‍යක්ෂක ජනරාල්, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව
42. ඒ.එම්.පී.එම්.බී අතපත්තු – අධ්‍යක්ෂක ජනරාල්, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
43. පී.ජී.කුමාරසිංහ සිරිසේන – සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකා ටෙලිකොම්
44. අනුර දිසානායක – අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
45. මහාචාර්ය එම්. සුනිල් ශාන්ත – අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකා රූපවාහීනි සංස්ථාව
46. කේ. මුතුකුඩ ආරච්චි – අධ්‍යක්ෂක ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය
47. ආචාර්ය ඊ.ඒ.වීරසිංහ – අධ්‍යක්ෂක ජනරාල්, ජාතික ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුව