Saturday, September 21, 2024

General line - 0115112241

අන්තිම පන්දුවටත් ඕස්ට්‍රේලියාවෙන් ගොදුරක් (UPDATE )




ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු දිනයට අද (04) තරගය නිමා කරන විට ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු දෙකට ලකුණු 54ක් ලබා සිටියා.

දිනයේ අවසන් පන්දුවාරයේදී ඩේවිඩ් වොනර් දවා ගැනිමට ඩිල්රුවන් පෙරේරා සමත් වුණා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 227ක් පසුපසින් සිටිනවා.

(තරගයේ පළමු දින සියලු තොරතුරු මෙතැනින් කියවන්න )