Saturday, September 21, 2024

General line - 0115112241

මේ ආණ්ඩුවත් සමග ඒඩ්ස් වැඩිවීම ගැන මන්ත්‍රීගෙන් ප්‍රකාශයක්




වත්මන් රජය බලයට පැමිණි පසුව ඒඩ්ස් වර්ධනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අද(4)පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කරන බවයි.

උදය ගම්මන්පිලගේ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.