Saturday, September 21, 2024

General line - 0115112241

අපහාස කළ ළමයත් නෑ..ළමයගේ අම්මත් නෑ..




ඒකාබද්ධ විපක්ෂයේ පාගමනේ දී ළමයෙක් යොදා ගනිමින් කරන ලද ප්‍රකාශ පසුගිය රජය සමයේ කළා නම් ළමයෙක් තබා ළමයාගේ අම්මා අප්පාවත් දකින්නට නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර පවසනවා.

අද(04)පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙය පැහැදිලි කළ ආකාරය පහතින් ඇසිය හැකියි.