Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිළට ජනපතිගෙන් සුබ පැතුම්




වෝන් මුරලි කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ජයගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සුබ පැතුම් පළ කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙම සුබ පැතුම පළ කර තිබෙන අතර එම පණිවුඩය පහතින් දැක්වේ.

Capture

249189