Saturday, September 21, 2024

General line - 0115112241

2016 ඔලිම්පික් පළමු රන් පදක්කම අමෙරිකාවට




රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාව අද (06) සමත් වුණා.

ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ කාන්තා ඉසව්වෙන්.

එහිදී අමෙරිකාව නියෝජනය කළ Virginia Thrasher ක්‍රීඩිකාව රන් පදක්කම දිනා ගත්තා.

එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට චීනය සමත් වුණා.

13924958_10210289610062972_4132044800946895107_n 13932968_10210289715585610_1581445768_n

13872921_10210289628663437_8304484285646470534_n