Saturday, September 21, 2024

General line - 0115112241

ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද




මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (09) වීථි සංචාරය කෙරෙනවා.

ඊයේ (08) වීථි සංචාරය කෙරුණු පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා බොහෝ පිරිස් මහනුවරට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක පවසන්නේ.

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍ය සඳහා බැතිබර දායකත්වය නෙත් එෆ්.එම්. රේඩියෝවෙන්.