Friday, May 3, 2024

General line - 0115112241

රජය දෙන සහන ප්‍රවේශමෙන් භාවිතා කරන්න : ආර්ථික අර්බුදය මෙතෙක් අවසන් නැහැ - විද්වතුන් කියයි



ආර්ථික අර්බුදය මෙතෙක් අවසන්ව නොමැති බැවින් රජය විසින් ලබාදී ඇති සහන ජනතාව ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව ව්‍යාපාරික උපදේශක චාමින්ද කුමාරසිරි පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපාරික උපදේශක චාමින්ද කුමාරසිරි.

ලංකා බැංකුවේ සහකාර මහා කළමණාකාර පර්යේශන හා සංවර්ධන, ආචාර්ය චමිල් බණ්ඩාරද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී අදහස් පල කළා.