Wednesday, May 8, 2024

General line - 0115112241

රටේ නාස්තිය අවම කිරීමට ජනතාවට ඇති කාර්ය භාරය ගැන පැහැදිලි කිරීමක්



නාස්තිය අවම කිරීම සඳහා නිවසේ කටයුතු කරන ආකාරය මෙන් නිවසින් පිටතදී සම්පත් භාවිත කිරීමේදීද අනුගමනය කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ව්‍යාපාරික උපදේශක චාමින්ද කුමාරසිරි පවසනවා. 

එය රටේ නාස්තිය අවම කිරීමට වඩාත් වැඩගත් වන බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපාරික උපදේශක චාමින්ද කුමාරසිරි.

ලංකා බැංකුවේ සහකාර මහා කළමණාකාර පර්යේශන හා සංවර්ධන, ආචාර්ය චමිල් බණ්ඩාරද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී අදහස් පල කළා.