Friday, April 19, 2024

General line - 0115112241

දේව ඇදහිලි සහ හාස්කම්වලින් කිසිවෙකු දියුණුවට පත් නොකරයි



දේව ඇදහිලි සහ හාස්කම්වලින් කිසිවෙකුත් දියුණුවට පත් නොවන බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා. දියුණුවට පත්වීමට නම් අවශ්‍ය වන්නේ උත්සහය සහ කැපවීම පමණක් බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින් ඔහු කියා සිටියා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන Neth FM යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.