Friday, April 26, 2024

General line - 0115112241

පුද්ගලයෙකු නිතර කෝපයට පත්වන හේතුව



කිසියම් පුද්ගලයෙකු නිතර කෝපයට පත්වන්නේ ඔහුගේ හෝ ඇයගේ මොළයේ විශාල කොටසක් දියුණු නොවීම හේතුවෙන් බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

පුද්ගලයෙකු මුහුණදෙන ඕනෑම ප්‍රශ්ණයක් හෝ ගැටළුවක් මඟින් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.