Saturday, April 27, 2024

General line - 0115112241

සැප සහ දුක යනු කුමක්ද ?



සැප සහ දුක යනු කුමක්ද ? පුද්ගලයෙකුට සැප සහ දුක ඇතිවන්නේ කෙසේද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

සම්පත් සීමා සහිතවීම හා අසීමිත බලාපොරොත්තු හේතුවෙන් සිදුවන බලපෑම පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන බැඑය පෙ යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.