Saturday, July 27, 2024

General line - 0115112241

පුද්ගලයෙකු දියුණුවට පත්වන්නේ ඔහුගේ පින හෝ පව මත නොව ඔහුගේ කැපවීම මතයි



පින සහ පව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ යම්කිසි පුද්ගලයෙකු දියුණුවට පත්වන්නේ ඔහුගේ පින හෝ පව මත නොව ඔහුගේ කැපවීම මත බවයි.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.