Sunday, March 9, 2025

General line - 0115112241

BREAKING NEWS

නේටෝව චීනය සමග පැටලෙයි 

2024-07-15
357
නේටෝ සංවිධානය සහ චීනය අතර ප්‍රතිවිරුද්ධ මතවාද පැවතිය ද මේ වනවිට එම තත්ත්වය උත්සන්න වී තිබෙනවා.

විදුලි ගාස්තු සියයට 22යි දශම 05කින් අඩු වෙයි

2024-07-15
395
විදුලි ගාස්තු සියයට 22යි දශම 05කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනු

යුරෝ පාපන්දු සහ විම්බල්ඩන් ටෙනිස් ශූරතා ස්පාඤ්ඤය දිනා ගනියි

2024-07-15
375
ලොව පැවැත්වෙන ප්‍රධානතම තරගාවලි දෙකක ශූරතාව එක රැයක් තුළ හිමිකර ගැනීමට ස්පාඤ්ඤයට ඊයේ රාත්‍රි

නිවිතිගල, දීගානකන්ද ප්‍රදේශයේ තරුණයෙකු ඝාතන සිද්ධියට අදාල සැකකරුවන් තුනක් අත්අඩංගුවට

2024-07-15
306
නිවිතිගල, දීගානකන්ද ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනයට ලකවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ

2024-07-15
310
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත

දෙවුන්දර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ දෙවන පේළි පෙරහැර අද

2024-07-15
270
දෙවුන්දර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ දෙවන පේළි පෙරහැර අද පස්වරු 06ට වීථි සංචාරය කරනවා. සාම්ප්&zw

ප්‍රදේශ රැසක අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2024-07-15
357
ප්‍රදේශ රැසක අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට කාලගුණයත් හරස්වෙයි

2024-07-15
289
ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සමනල ක්‍රීඩාංගනයේ අද පැවැත්වීමට නියමිතව තිබූ ජනා

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ඇතුළු තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

2024-07-15
771
බෙන්තොට, අතුරුවැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සිදු වූ ගැටළුවක් මුල්කර ගනිමින් මිගෙට්ටුවත්තේ සුමිත්ත

පාස්කු ප්‍රහාරයට නියම වූ දඩ මුදලේ ඉතිරිය ගෙවන්න මෛත්‍රී වසර හයක් කල් ඉල්ලයි

2024-07-15
250
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන සියයක වන්දියෙන් රුප