Thursday, April 25, 2024

General line - 0115112241

මුජුබර් වෙනුවට ෆවුසි ගේ නම ගැසට් කරයි




සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිශන් සභාව විසින්.