Friday, March 29, 2024

General line - 0115112241

ආදරය ක්‍රියාවෙන් ඔප්පුකරන්න අවශ්‍යද ?



ආදරය ක්‍රියාවෙන් ඔප්පුකරන්න අවශ්‍යද ? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රීයේදී සාකච්ඡා කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

සිතේ ස්වභාවය මිනිසාගේ ක්‍රියාවට බලපාන ආකරය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුළත්.